А¶ёа·„а·џ А¶¶а¶ѕа·ѓа¶ёа·ља¶ґа¶±а·ља¶± - А¶їа¶ёа·ља·ѓа¶ља·љ А¶ґа·ђа·ђа¶­а·”а¶ёа·љ А·ѓа·”а¶­а·љвђќа¶»а¶є - Damsak Pawathum Sutta

කාමසුඛල්ලිකානුයෝගය සහ අත්ථකිලමතානුයෝගය යන අන්ත දෙකම ප්‍රතික්ෂේප කිරීම.

සම්මා සම්බුදු සසුනක පදනම මෙම සූත්‍රයයි.

දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන සත්‍ය සතර ලොවට හෙළි කිරීම. 🙏 මෙහි ඇති වැදගත්කම:

මෙම උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසී සැමට නිර්වාණ සුවය පිණිසම හේතු වේවා! 🌸